දේශ+(පාලනය)

 


උපේක්ෂා ලියනගේ


එක් කළ විට දියට

නිල්,කොළ,රතු පාට

නමක් නොදත් පැහැයක්

හැදෙනවා දිය බොර කර.......

 

බොර පාට ද........

මඩ පාටද .........

කීමට නොදතමුත් හරි වග

පිරිසිඳු දිය අවපැහැ විය

නිසැකෙන් එක්කල විට පාට 


✍උපේක්ෂා ලියනගේ

 

Post a Comment

0 Comments