පිනි බිඳ




 ගසක් අතු රිකිලි ලා

මහා තේජසින්

 හාත්පස වී විහිදී

 සිය රිකිලි හිස පැළැඳි

 මලක් දකිනු රිසින්

 ඔබ මොබ සැලෙද්දි                 

 එහි රැඳී එක් පිනි බිඳක්

 පත් අගින් ගිලිහී

 මහත් වෙහෙසක් දරා

 මුල් සිප ගනු දුටිමි..

 මලක් සොයා

 වෙහෙසට පත් ගස     

 සෙමෙන් පිනි බිඳ දෙසට හැරී පවස සංසිඳුවා ගති. 

✍ උපේක්ෂා ලියනගේ  

Post a Comment

0 Comments